යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 3ක් හිමිකරගැනීමට සමත් ව ඇති අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි, අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය හා යාපනය ස්වාධීන කණ්ඩායම 17 එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිකරගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය
කරුණානාදන් ඉලන්කුමරන් – 32,102
ෂම්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා – 20,430
ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් – 17,579

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
ශිවඥානම් ශ්‍රීධරන් – 32,833

අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රසය
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් -15,135

යාපනය ස්වාධීන කණ්ඩායම-17
රාමනාදන් අර්ජුනා – 20, 487

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *