යුක්තිය මෙහෙයුම යටතේ තවත් පිරිසක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණ සහ බස්නාහිර පළාත්වල විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදුකළ විශේෂ මෙහෙයුම අතර තුරදීයි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *