“යුද්ධය අවසන් වුවත් සංවර්ධනය නොවූ රට”

යුද්ධය පැවැති ඇතැම් රටවල් යුද්ධය අවසන් වූ පසු එක්ව සංවර්ධනය කෙරුණත් මෙරට තුළ එවැන්නක් සිදුවී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල 323වැනි වැඩසටහනට එක්වෙමින්

සක්වල වැඩසටහනේ 323 වැනි අදියර යටතේ වන්නි මුලතිව් පුදුකුඩුඉරිප්පු දෙව්පුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසැලට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීම සහ ශබ්දකෝෂ පරිත්‍යාග කිරීම සිදුකෙරුණේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ඊට අමතරව ඉංග්‍රීසි පොත් – පත් ලබාගැනීමට පාසැල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමද එහිදී කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *