යුපුන්ට ඔලිම්පික් වරම් ලැබේද?

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද යළි ජාත්‍යන්තර තරග බිමට එක්වනවා.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරග වැදීමට නියමිතයි.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර, හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරග වදිනු ඇති.

What's your reaction?

Related Posts

1 of 760

Leave A Reply

Your email address will not be published. Required fields are marked *