රජයෙන් සිදුවිය යුතු අවම යුතුකමවත් ඉටු වෙන්නේ නැහැ

රටේ ජනතාව දුක්ඛිත ජීවිතයක් ගත කරන විට දරුවන් අපහසුතාවෙන් ඉගෙන ගන්නා විට රජයක් සිදු කළ යුතු අවම යුතුකම හා වගකීම වන්නේ මේ පාසල් පද්ධතියේ සම්පත් ඌනතා බිහි වන්නට නොදී මඟහරවා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම බවත් අප රටේ දරුවන් අතිශය දක්ෂ වුවත් අපි රටක් ලෙස වැරදි මාර්ගයක යන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *