රජයක් ගත්තට පස්සේ නිදහසට කරුණු කියලා වැඩක් නෑ..
හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා..
කේ.ඩී ලාල් කාන්ත මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි. ඒ මහතා මේ බව පැවසුවේ..
උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය සහ අරුගම්බයේ ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව ද මෙහිදී මහාචාර්ය ඡන්ද ජයසුමන මහතා මාධ්‍ය අදහස දැක්වූවා..
………………………….
දීපු හොඳ පොරොන්දු තියෙනවා ඒවට අපෙත් සහය ලැබෙනවා..
ගම්මන්පිල මහතා පැන නැගපු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි වන්නේ පහුගිය දිනවල රජයේ පත් කරපු තනතුරු.
පක්ෂයක් හැටියට අපි මෙවැනි සංවේදී කරුණු දේශපාලනය සඳහා යොදා ගන්නේ නෑ..
අරුගම්බේ ප්‍රදේශයේ සිදුවූ ආරක්ෂාව පිළිබඳ තත්ත්වය ගැන රජය පැහැදිලි විමර්ශනයක් කළ යුතුයි.