“රට ගොඩනගන්න වසර කිහිපයක් අවශ්‍යයි”

රට ගොඩනැගීමට තමාට තවත් වසර කිහිපයක් අවශ්‍ය බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මතුගම ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.

”පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් මතුගම නගරයේදී පැවැත්වුණේ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගවදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *