රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයිද ?

රන්ජන්ගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන රවී කුමුදේ පිළිතුරු දෙයි

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මාද්‍ය හමුව

රවී කුමුදේශ්

සම්ප්‍රදායික පක්ෂ මෙන් හැම එකටම විරුද්ද වෙන්න නෙවෙයි මිනිසුන් වෙනුවෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා

පොල් ලෙලි වලින් නැතුව වුර්ථිකයන් පිරිසක්‌ පාර්ලිමේන්තු යවන්න අපි උත්සාහ කරනව

සංචාරක කර්මාන්තයට මේ වෙලාවේ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා අපි ඒ ගැන සතටු වෙන්නේ නැ අපි අපේ සහය ලබා දෙනවා මේ ගැටලුව වෙනුවෙන්

අලුතින් ආපු ආණ්ඩුව කඩා වැටෙන්න නෙවෙයි අපි ක්‍රියා කරන්නේ හෙට සංචාරකයෝ ආවේ නැ කියලා කඩා වැටෙන්නේ අනුර කුමාර නෙවෙයි රට

මෙය කුමන්ත්‍රණයක් ද කියලා සැක සහිතයි දේශපාලන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් ආණ්ඩුවට එරෙහිව එය කුමන්ත්‍රණයක් නම් ජනතාව සමග අපි එකතු වෙනවා ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නම් ජාත්‍යන්තර සබදතා භාවිතා කරන්න යම් සහයක් අවශ්‍ය නම් අපි සුදානම් එය ලබා දෙන්න

ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලපසු තිදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා පාස්කු ප්‍රහාරය ඇත්තට කරපු බොරුවක් දේශපාලන නිසා පාස්කු සිදු උනත් මිය ගිය මිනිසුන්ට සාධාරණය ඉෂ්ට උනේ නැ

අරුගම්බේ සිද්දියක් උනත් එහිදීත් විඳිතයන්ට වෙන සාධාරණයක් නැ එනිසා රජයක් හැටියට ගතයුතු සියලු තීරණ අරගන්න

අද පොල්වල පාලන මිල අහෝසි වෙලා බිත්තර පාලන මිල අහෝසි වෙලා සහල් මුදලාලිගේ මාෆියාව ඇහුවා මෙච්චර කල් මේ ආණ්ඩුව ඒ පරණ ගායනව ඇසිය යුතු නැ සම්ප්‍රදායික ආණ්ඩු වගේ කටයුතු කරන්න අවශ්‍ය නැ මේ ආණ්ඩුව

සහල් කොපමණ අවශ්‍ය ද කොපමණ නිෂ්පාදනය වෙනවද අඩු ප්‍රමාණය කොපමණ ද මේ ගැන හොයන්න හාල් නිෂ්පාදනය කරලා කනවා කියන එක වලංගු නැ හාල් හංගලද නැද්ද නෙවෙයි දත්ත මත පදනම්ව කටයුතු කරන්න

සර්ව ජන බලය රත්නපුර අපේක්ෂක සම්ස් ෆාරුක් අද දින එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සමග එකතු උනා

දම්මික පැනිය කැලණිය නයා යන දේ ජනගත කරන්න දිලිත් ජයවීර සම්බන්ද උනා කියලා ඔහු පිලි අරගත්තා සමාජ මාද්‍ය සංවාදයකදී

එනිසා තවදුරටත් ඔහුගේ පක්ෂයේ රැදී ඉන්න අවශ්‍ය නැ එනිසා මම අද මේ පක්ෂය සමග එකතු වෙනවා

පැතුම් කර්නර්

පාස්කු ප්‍රහාරය කොතරම් සංවේදීද එසේ තිබියදී උදය ගම්මන්පිල නොමිලේ ප්‍රසිද්දියක් බලාපොරොත්තු උනා

පාස්කු ප්‍රහාරය දේශපාලන අරමුණක් කරගන්න නෙවෙයි ජනතාවට අවශ්‍ය සාධාරණය ඉෂ්ට විය යුතුයි

අපි මේ දේශපාලන කුණු ගොඩට බහින්න ඕන ඇතින් ඉදන් මේ දේශපාලනය කරන්න බැ එනිසා රන්ජන් සමග එකතු උනා

What's your reaction?

Related Posts

1 of 444

Leave A Reply

Your email address will not be published. Required fields are marked *