වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලේකදී අද රන්ජන් රාමනායකගේ මයික් එකෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන් හමුවී ඔවුන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වනු ලැබුවා..
එහිදී අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා කියා සිටියේ…
මයික් එකයි ප්රජාතන්ත්රවාදයයි එකට එක් වුණොත් ජයග්‍රහණය කරා යා හැකි බවයි..
තම හඬ ඉදිරියට ගෙනියන්නට මයික්‍රොෆෝනය ලැබුණු බවත් එයට ප්රජාතන්ත්රවාදය සමඟ ගමනක් යා හැකි බවත් මෙහිදී කියා සිටියා..
පාර්ලිමේන්තුවේ පැවති දූෂණ දුටු නිසා වන් ෂොට් චිත්‍රපටිය නිර්මාණය කළ බවත් රන්ජන් රාමනායක මහතා පවසනවා.