රන් මිලෙහි වෙනසක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පැවතියා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 193,400ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 Carat ග්‍රෑම් 1ක මිල දැක්වුණේ 24,180ක් ලෙසයි.

අද දිනයේ කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 210,950ක් ලෙසින් බවයි වාර්තා වූයේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *