රන් මිලෙහි සිදුවුණු වෙනස

පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල අද (13) දිනයේ තරමක ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව, කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 189,350ක් බවයි සටහන් වන්නේ.

එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,670 වන අතර, කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රුපියල් 206,500ක් ලෙසයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *