නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා
කෘතාහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ලලිත් ඇතුළත් මුදලින් මහතාගේ අසූ අට වැනි ජන්ම දින සැමරුම අදට යෙදී තිබෙනවා
ඒ නිමිත්තෙන් අද කොළඹ රාජකීය විද්‍යාලයේ අසල පිහිටි ලලිත් ඇතුළත් මුදලේ පිළිරුවට පුෂ්පෝ ප්‍රහාර දැක්වීම සිදු කරුණා
පාර්ලිමේන්තු මන්ත්‍රී කවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා
පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රවී කරුණානායක මහතා
, මම ගත්ත මන්ත්‍රීකම නීත්‍යානුකූලව ගත්ත එකක්
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මමයි
පක්ෂය ගොඩනැගීමට ක්‍රියා කරනවා
විපක්ෂයේ සියලු පක්ෂ සමග එකතුව ක්‍රියා කරනවා
ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතා ගිය පාරේ යන එක ගැන සතුටුයි
මගේ මන්ත්‍රී කම ගැන කීප දෙනෙක් පමණයි විරෝධය දක්වන්නේ
ෂර්මිලා පෙරේරා
නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ලේකම්
, මම රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දැනුම් දීමක් කළා ලැයිස්තු මන්ත්‍රී ධූරය පත්කිරීම ගැන මම නීත්‍යානුකූලවයි කරලා තියෙන්නේ
හතර පාරක් මම පක්ෂය ා චන්දෙ ඉල්ලන්න දීලා තියෙනවා ලාංජනය විතරයි වෙනස් කරලා තියෙන්නේ
ආයෙත් පක්ෂය දෙනවද කියල තීරණය කරන්නේ අපේ මණ්ඩලය
අපේ පක්ෂයට හිමි විය යුතු මන්ත්‍රීකම තමයි එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ
මම ඉන්න ලැයිස්තුවේ දෙවෙනියට මට යන්න ඕන නම් අනූ හතර ඉඳන් මට යන්න තිබුණා.