රාජගිරියේ ගින්නක්


රාජගිරිය කමතවත්ත පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මේ වන විශාල ගින්නක් හට හෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට විශාල උත්සහයක් දරමින් සිටිනවා. පැයකට අදික කාලයක් තිස්සේ ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගත්තත් තවමත් ගින්න පාලනය කරගැනීමට ගිනි නිවන ඒකකයට හැකියාවක් ලැබී නෑ..

What's your reaction?

Related Posts

1 of 239

Leave A Reply

Your email address will not be published. Required fields are marked *