රාජස්ථාන්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පරදයි

අයි.පී.එල්. තරගාවලියේ ඊයේ (06) පැවති තවත් තරගයකින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල පරදවා කඩුලු හයක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 183 ක් රැස් කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 19යි එක් පන්දුවක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *