රිච්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවට ඊයේ (15) අලුයම ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ භූ කම්පනය හේතුවෙන් සිදු වූ හානි පිළිබදව මේ වන තෙක් තොරතුරු වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් එක්සත් ජනපද භූ විද්‍යාඥයෝ සඳහන් කරන්නේ මේ හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි.


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *