රිශාඩ් බදුරුදින් ගමන් ගත් වාහනය අනතුරට ලක්වේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුරුදින් මහතා ගමන් ගත් වාහනය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට පත්ව ඇත.
මාර්ගයේ ඉවත සිටි පාපැදිකරු විසින් මාර්ගයට පාපැදිය දැමීමට උත්සාහ කිරීමේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටී රියදුරූ අනතුර වලක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.කරුවලගස්වැව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *