රුපියල් 500ක අල්ලසක් ගත් සැරයන්ට සිව් වසරක සිර දඬුවමක්

රුපියල් 500ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා ගත් පොලිස් සැරයෙන්වරයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් චෝදනාවකට වසර බැගින් චෝදනා 4ක් සඳහා සිරදඬුවම් නියම කර එම දඬුවම එකවර ගෙවී යා යුතු බවට නියෝග කර තිබෙනවා.

ත්‍රීරෝද රථ රියදුරෙකුගෙන් රථවාහන වරදක් සඳහා නීතිමය වශයෙන් කටයුතු නොකර සිටීමටයි මෙම පොලිස් සැරයන්වරයා අදාළ අල්ලස ලබා ගෙන ඇත්තේ.

මීට අමතරව ඔහුට රුපියල් 20,000ක දඩ මුදලක්ද නියම කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *