අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වුණා.
ඒ අනුව, එහි ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙසත් දැක්වුණා.
එමෙන්ම, යූරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 318.31ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 332.11ක් ලෙසත් සටහන්ව තිබුණා.