රුසියාව හෙල්ලූ අයි.එස්. ප්‍රහාරය හේතුවෙන් එරට ජාතික ශෝක දිනයක්

මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් රුසියාව අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් 150 දෙනෙකු මියගොස් 140 කට අධික පිරිසක් තුවාල ලැබුවා.වෙඩි තැබීමට පැමිණි හතරදෙනෙකු යුක්රේනය බලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ෆෙඩරල් ආරක්ෂක අංශය අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 11ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *