ලංකාවේ මිනිස්සූ අඩු වේලා!!!

මෙරට ජනගහනය පසුගිය වසරේ අඩුවීමක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ

එය එක්ලක්ෂ හතලිස් හතර දහසකින් පමණ අඩුවී ඇති බවයි ඔහු පවසන්නේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව පැහැදිළි වේ.

මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සදහන් කළේ වසර 10කට පසු ජනගහනයේ ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *