1.
අක්මීමන දයාරතන හිමි
අපි හිතුවේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි දේශද්‍රෝහියෙක් කියලා දැන් බලන් යනකොට ුමාර දිශානායක මහතාත් දේශද්‍රෝහී
උතුරේ දේශපාලනඥයන් අපේ ඉඩම් අපිට දියව් කියලා උත්ගෝෂණ කරනවා
අතුරු නැගෙනහිර බෞද්ධ විහාරස්ථානයක් තියෙනවා පුරාවිද්‍යා ස්ථාන තියෙනවා. නමුත් අපි කියාගෙන යන්නේ නැහැ අපේ දේවල් කියලා
රජයේ සතු වගකීම තමයි බුද්ධාගම අරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම
හමුදා කඳවුරු විහාරස්ථාන අයින් කරන්න කියන අයව රජයේ ඇයි අත්අඩංගන්නේ නැත්තේ
ජනාධිපති දිවුරුම් දෙනකොට දෙනවා රට ආරක්ෂා කරන බවට
දැන් මහ විරු සමරුම කරනවා
ඇයි රජය මේ ගැන බලලා තීරණ ගන්නෙ නැති
රටේ හමුදාව දීපිදුවා රටේ බව්මික කණ්ඩතාවය පවත්වාගෙන යාමට
මේ ආණ්ඩුව ආවට පස්සේ සතියක් එල්ටීටීඊ රණවිරු සැමරුම කරනවා
මේක බරපතල වරදක් රටේ නීතිය හෑන්ඩුවට සිදු කිරීමක් වෙන්න
කෝ ජනාධිපතිවරයාගේ කොන්ද ,මොරාල් එක කෝ
වහාම ඔබතුමා මේවා නවත්වන්න
ස්වාගලිංගම් ලා එල්.ටී.ටී සංවිධාන ප්‍රචාර කිරීම ප්‍රසිද්ධිය කරනවා
මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ නීතිය හෑල්ලු කරන්න නෙමෙයි ආර්ථිකය බිඳ වැටිලා තිබෙනවා ලෝකයට ණයකාර වෙලා තියෙනවා. ඒවායෙන් බේරා ගැනීමට තමයි මාලිමාවට ඡන්දෙ දුන්නා ජනතාව
#
මෝල් හිමියන්ට ආණ්ඩුව බයයි හාල් හංගලා තිබෙනවා නම් ඒවා එළියට ගන්න ඕනා. ඇයි රටේ පාලකයෝ මුල් හිමියන්ට ගැතිවෙන්නේ
හාල් එළියට දාන්නේ නැත්නම් වටලලා හාල් එළියට දාන්න පුළුවන් විධායක ජනාධිපති කියන්නේ ලය තිබෙනවා රාජාසන කතාවේ කියලා පල්ලු පැලෙන බොරු කියලා ඔබතුමන්ලා මූල හිමියන්ටවත් පාලනයක් කරගන්න පේනවා වැඩක් නෑනේ. මොල් මාෆියාව ක්‍රියාත්ම වෙනවනම් හාල් මාෆියාව සිදුවෙනවා නම් මොකටද අන්ඩුවක්
අපි පාරට බස්සනවා ජනතාවව අපිව පාරට බස්සන්නෙ නැතුව අපේ මතය අනුව ඔබතුමන්ලා හරි මාර්ගයට ගමන් කරන්න නැත්නම් අපි පාරට බහිනවා
ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරලා ඉවරයි
අභිමානවත් රණවිරුවෝ ඉන්නේ ලංකාවේ
දැන් හිරමනෙට දාන්න බැරි පොල් ගෙඩිය එකසිය හතලිහයි මිනිස්සුන්ට අඩුවට කන්න තිබුණේ දේ තමයි බිත්තරේ. බිත්තරයක් දැං රුපියල් 45,50 මෙහෙමනම් ආණ්ඩුවක් මොකටද
කොරියාවට ඊශ්‍රායලයට යන්න තියෙන පිරිස යවාගන්න කටයුතු කරන්න
යපනයේ සූලු සේවකයින් අද කොලබට ඇවිල්ලා උද්ගොචන කරනවා
ඔබතුමන්ලත් පසුගිය ආණ්ඩු හිටියා වගේ නේ ප්රශ්නය විසඳගන්න බැරිවෙලා තිබෙනවා
2.
මදුභාෂන රනහංස
ගැමුණු කුමාරයාට වගේ අපිට වකුටු වෙලා නිදි ගන්න වෙලා තිබෙන්නේ අද
අපි දකිනවා මේ මාලිමාවේ අය තරු පහේ හෝටලයක පාටි ගන්නවා
දැන් මාලිමාවේ අය කට වහගෙන සුද්ද කරනවා
ඉල්මහා සමරුම කරන එක නවතිය යුතුය රජය