ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 09ක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු (දේශීය) , සෝයා මීට් යන භාණ්ඩ සඳහා මෙම සහනය හිමිවනු ඇති.

අද (02) සිට මෙම සහනය පාරිභෝගිකයන් සඳහා හිමිකර දෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *