ලාෆ් ගෑස් මිලත් පහළට

LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 625කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 4,115ක් ලෙසයි.

මේ අතර 5kg සිලින්ඩරය රුපියල් 248කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 1,652ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *