රවී කරුණානායක මාද්‍ය හමුව
මාද්‍ය වෙතින් ඉල්ලීමක් කරනව සැබෑ දේ පලකරන්න කියලා
රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කලයුතු කාලයක් සමහර දේවල් නිවැරදි වෙන්න අවශ්‍යයි
මේ අය සැබෑ තත්වය තේරුම් ගත යුතුයි
රනිල් වික්‍රමසිංහ ප්‍රාණ අපකරුවෙක් වෙලා දෙතුන් දෙනෙක් ඉස්සරහ
එදා කතාබහ කරගත්තු විදියට අපි කටයුතු කරේ
මයිත්‍රී 2015 ගැස් සිලින්ඩරය මේ පාරත් ගැස් සිලින්ඩරය වසර 20 තිස්සේ තියෙන පක්ෂයක්
දැන් ඇයි හයර එකට ගත්තු පක්ෂයක් කියන්නේ
ශර්මිලා පෙරේරා මහත්මිය මහ ලේකම් තුමිය පැහැදිලි කරා
පක්ෂ හතරක් අත්සන් කරලා තියෙනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබද පක්ෂ වියාවස්ථාව අනුව උප වගන්ති අනුව
මම එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි ද සියලු දේට මුහුණ දුන්නේ මේ පක්ෂය වෙනුවෙන්
පක්ෂයේ සභාපති කියලා තියෙනවා මම යු එන් පී කාරයෙක් නෙවෙයි කියලා කොහොමද එහෙම කියන්නේ
යු එන් පී සභාපති ගිවිසුමට සම්බන්දයක් නැ රනිල් වික්‍රමසිංහ මහතා දන්නවා
පක්ෂයට සම්බන්ද නැති පුද්ගලයෝ පවා ප්‍රකාශ නිකුත් කරනව
මේ විදියට කල්ලියක් විදියට ද කටයුතු කරන්න ඕන රට වෙනුවෙන් කටයුතු කල යුතු කාලයක්
අපේ පක්ෂයේ ප්රජාතන්ත්රවාදය අනුව කටයුතු කරන්නේ
මම රනිල් වික්‍රමසිංහට පසුව ජේෂ්ටයා මම ඒකයි මෙහෙම කරන්නේ
නවින් දිසානායක ජෝන් අමරතුංග රුවන් ගුණවර්ධන හරින් මනුෂ මේ අයගෙන් අහන්න
එදා රනිල් ජනාධිපති වෙනකොට කෘත්‍යාධිකාරී මණ්ඩල කැමැත්ත හෙව්වද සතුටු උනා අලියාගෙන් කෙනෙක් ජනාධිපති වෙනවට
දැන් ඇයි මේ විදියට කතා කරන්නේ සතුටු වෙන්න ඕන අපේ කෙනෙක් පාර්ලිමේන්තු යනවට
රනිල් වික්‍රමසිංහ රටට සේවයක් කරා ජනාධිපති වෙලා මමත් තනතුරට පත් වෙලා රටට සේවයක් කරන්න අවශ්‍ය
මාව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරත් මට ප්‍රශ්නයක් නැ ජනතාවගේ හදවතේ ඉන්නවා
රනිල් වික්‍රමසිංහ කියන්නේ නැ වෙන aya තමයි කියන්නේ ඒ අය ගිවිසුම දන්නේ නැ
අපිට ලැබුණු දේ එපා කියන අය තමයි පක්ෂය විනාශ කරන්නේ අපි පක්ෂය වෙනුවෙන් බෙල්ල දීපු අය
වසන්ත හාල් ගේනවා කිව්වා රටින් ඒක හොදයි කුට වියාපාරිකයෝ මේ සහල් අතට ගන්නවා නම් මෙට්‍රික් ටොන් 70000 ට වඩා ගෙනාවත් කමක් නැ තරග කාරිත්වය ඇති කරලා පාලන මිලකට දුන්නොත්
ආර්ථික මුල්‍ය විනයක් එක්ක මේ රට ගෙනියන එක හොදයි රට ඉදිරියට ගෙනිච්ච මාර්ගයක් තියෙනවා ඒ අනුව යා යුතුයි
සුද්දෝ ඇවිත් අපිට කියන්න අවශ්‍ය නැ මේ රට ගෙනියන විදිය නමුත් අපිට වෙනස් කරන්න බැරි දේවල් ඒ අනුව ගෙනියන්න ඕන
මම මුල ඉදන්ම කියන්නේ අපි දේශපාලනය තුලින් ජිවත් වෙන්නේ නැ ඒක ඔප්පු කරන්න පුළුවන් අපිට අවශ්‍ය රටක් හදන්න