ලැයිස්තු හතර තෝරන්නේ හොඳම සෙනෙවියන්මේ වෙලාවට ගැලපෙන අය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්

චරිත හේරත්

ජාතික ලැයිස්තුව තාම තෝරලා නෑ නායකතුමා පක්ෂයටයි මේ මොහොත ගැන හිතලා සුදුසු අය පත් කරාවි
ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 4 හොඳම 4 දෙනාට දෙන්න ඕන කියන එක තමයි මගේ තීරණය

අයි.එම්.එෆ් වාරිකය ලබා දෙන්න ලබන අයවැයන් වස්සේ තීරණය කරලා
අයි.එම්.එෆ් එකඟතාවයෙන් පිට මේ ආණ්ඩුවට යන්න බෑ

2025 ආර්ථික ක්‍රියාදාමය යන්නේ රනිල්ගේ ක්‍රමයටම තමයි ඒකෙන් එළියට යන්න බෑ

රනිල් වික්‍රමසිංහ හදපු අයි.එම්.එෆ් අනුකූලතාවය දිගටම ගෙනියන්න වෙනවා. මේආණ්ඩුවට
එහෙම වුනොත් රනිල් නැති රනිල්ගේ පාලනය තමයි කියලා හිතෙනවා

රජයට බලකර සිටිනවා ගංවතුරෙන් ජනතාව පත්වෙලා ඉන්න විපත් තත්වයෙන් මුදවා ගන්න්න කියලා

ජාතික ජනබල වේගයට විශාල ජන මතයක් ලැබිලාතියෙනවා රටට දීපු බලාපොරොත්තු ඉෂ්ට කරාවි කියලා හිතනවා

මේ ආණ්ඩුව බලයට පත්වෙන්න එක හේතුවක් වුණා රටේ ආර්ථික තත්ත්වය
2022 අරගලය 2024 ආණ්ඩුව පත්වීමට හේතු වුණා
ආණ්ඩුව ආර්ථිකයට අලුත් විසඳුම් ගේනවා කිව්වා

යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වරදක් නෑ
හැබැයි තහනම් කරපු සංවිධානයක් සිහි කිරීමවැරදියි

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *