ලිංගිකව එක්වීමට කැමැත්ත පළ කිරීමේ වයස අඩුකිරීමේ කෙටුම්පත ඉල්ලා අස් කරගනී

අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *