ලෙඩේට හරියට බෙහෙත් නොකළොත් ලෙඩා මැරෙනවා වගේ තමයි මේකත්

යම් අයකු රෝගාතුරු වූ අවස්ථාවක ලෙඩක් නෑ කියා ප්‍රතිකාර නොකර සිටියොත් ලෙඩාගේ ජීවිතයට අනතුරක් වන බවත් ඒ හා සමානව අද දවසෙත් ගැටලුවක් නැ හැමදේම හරි බංකොලොත් නෑ කියමින් බොරු කිව්වොත් රටටත් සිදුවන්නේ මරණයට ලක්වීම බවත් රජය ගිවිසුම් අත්සන් කර ඇත්තේ ද්විපාර්ශ්වීය ණය හිමිකරුවන් සමඟ බවත් සෛරී බැදුම්කර හිමිකරුවන් සමඟ ගිවිසුමක් නොමැතිව බංකොලොත් නෑ කියන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *