එකලස් කළ වාහනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොහාන් රත් වත්තේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ බිරිඳ නැවතත් බන්ධනාගාර ගත කළා
ලොහාන් රත් වත්තගේ බිරිඳ 2024/12/02 දක්වා යි රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ
පසුව ඇය බන්ධනාගාර බසයෙන් බන්ධනාගාරය වෙත ගමන් ගත්තා