වඳුරෝ ගෙවල් හදනවා වගේ මැතිවරණ ප්‍රතිසංස්කරණ ගැන කතා කරල වැඩක් නෑ

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

දේශපාලනයේ දඟ වෙද්දු සහ දඟපන්දු කෘතිය එළිදැක්වීම සහ සංවාදය

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර විසින් රචිත දේශපාලනයේ දඟ වෙද්දු සහ දඟපන්දු කෘතිය එළිදැක්වීම සහ කෘතිය පිළිබඳව සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සංවාදයක් කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න හා පමිල රත්නායක මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුණා. කෘතිය පිළිබඳ සංවාදයට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය , ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක , පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක , කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ , නීතිඥ ඉන්දික පෙරේරා , නීතිඥ සුපුන් අධිකාරී මහතා සහභාගි වුණා.

  1. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
    @ අපි දැන් සංකීර්ණ ඔපරේෂන් එකට මුහුණ දෙමින් සිටින්නේ හැබ
    @ මෙතෙක් මෙතෙක් කරපු ඔපරේෂන් නිවැරදි නොවූ නිසයි මේ තත්ත්වයට රට පත්වෙනවා.
    @ පාර්ලිමේන්තුවේ සැලකිය යුතු පිරිසක් තම යුතුකම නියමාකාරයෙන් ඉටු කරපු පිරිසක්.
    @ නමුත් උපරේෂන් එකට ගැලපෙන දොස්තරලා නැති නිසා රට අසමත් වුණා.
    @ මෙම කෘතිය දේශපාලන හැදැරීමක්. සමාජ කියවීමක්.
  2. ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක
  3. කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ
  4. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය
  5. නීතිඥ සුපුන් අධිකාරී මහතා සහභාගි වුණා.
  6. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක
  7. නීතිඥ ඉන්දික පෙරේරා

What's your reaction?

Related Posts

1 of 473

Leave A Reply

Your email address will not be published. Required fields are marked *