‘වර්තමාන ජනාධිපති තවම අපෙන් සහාය ඉල්ලලා නෑ” මහින්ද රාජපක්ෂ

ඊළඟ මැතිවරණය ජයග්‍රහණ කිරීම ඉදිරි දේශපාලන සැලැස්ම වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන තෙක් තීරණය කර නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වර්තමාන ජනාධිපතිතුමාට සහාය දීමේ බලාපොරොත්තුවක් නොමැති අතර ජනාධිපතිවරයා තමාගෙන් සහයෝගය ද ඉල්ලා නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *