ජනිත රුවන් කොඩිතුවක්කු
( වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති )
ප්‍රසන්න කුමාර ගුණසේන
(ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමති)
යන නියෝජ්‍ය ඇමතිවරුන් අද වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී වැඩ භාර ගැනීම සිදුවුණා
මේ සඳහා එම අමාත්‍යංශවල ප්‍රධාන අමාත්‍යය බිමන් රත්නායක මහතාද ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගි වී සිටියා
වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍යයට අදහස් පළ කරා
තරුණ ඇමැති වරු දෙදෙනෙක් පත්වීම ගැන අපි සතුටු වෙනවා දූෂණයෙන් තොර දේශපාලනයක් ඔවුන් කරන්නේ
අපි තුන්දෙනාටම තියෙන්නේ එකම අරමුණක් තුන්දෙනාම එකම අරමුණකින් මේ අමාත්‍යංශ සඳහා වැඩ කරන්නේ
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉතාම අනර්ඝයි මගේ ජනාධිපතිවරයා නිසා මෙහෙම කියනවා නෙමෙයි
අපිට කරන්න තියෙන වැඩ කටයුතු බොහොමයි
නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාද මාධ්‍යයට මෙහිදී අදහස් පළ කරා