වව්නියාවේ ගැටුමකින් පෙලිස් නිලධාරීන් 5 දෙනෙකුට තුවාල.

ඊයේ (11) රාත්‍රියේ වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේදී පොලීසිය විසින් බීමත් පුද්ලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී හටගත් නොසන්සුන් කාරී තත්වයක් නිසා මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්ථා වන්නේ, එහිදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තාවේ .අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකායද පැමිණ තිබුණි.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *