විජයදාසගේ සභාපති තනතුරට එරෙහි වාරණ නියෝගය ගැන තීරණය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගෙන තිබෙන තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල තුළින් ඉල්ලා තිබෙන වාරණ නියෝගය නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම හෙට දින සිදු කරන බව කොළඹ දිසා අධිකරණය නිවේදනය කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු වරයා අදාළ වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය අද (15) පස්වරු 3.30 ට ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබුණා.

එහෙත් විනිසුරුවරයා පසුව නිවේදනය කළේ එම වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය හෙට දින ප්‍රකාශයට පත් කරන බවයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *