මාර්ගගත ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රමය හෙට (28) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව පැමිණෙන පිළිවෙළ අනුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ.