විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියස් සමග සැකකරුවකු අත්අඩංගුවට

ඊයේ දින එනම් දහතුන් වන දා දහවල් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගලේවෙල පොලිස් අසමේ වලව්වල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා පතුරම් පහක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ගලේවල පොලිස් ස්ථානයේ ට ඉදිරිපත් කර ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු විසි එකක් වන ත් කොළ ගොල්ල ගලේවෙල ප්‍රදේශය පදිංචිකරුවෙකි

What's your reaction?

Related Posts

1 of 760

Leave A Reply

Your email address will not be published. Required fields are marked *