“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවැති නීතීඥ සමුළුවක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවකට තම රජය නායකත්වය ලබා දෙන බවය.

එහිදී රට බංකොලොත් කළේ කවුරුන්ද, කවදාදා, කෙසේද මැයෙන් සකස් කළ ග්‍රන්ථය සමගි නීතීඥ සංගමය විසින් විපක්ෂ නායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *