“විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා”.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අද (18) රුවන්වැල්ලේ පැවති දේශපාලන රැළියක් අමතමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *