විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 100 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉදිරි මාස එකහමාර තුළ තවත් පාසල් 100කට සුහුරු පන්ති කාමර ඉදිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 255 වැනි අදියර යටතේ හොරණ පොකුණුවිට සිරිමෙවන් මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමර ලබාදීමේ අවස්ථාවට ඊයේ (23) එක්වෙමින්.

මෙහිදී පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *