විභාග රාජකාරී ගුරුවරුන්ගේ දීමනාකප්පාදු කරලාදෙන්න යන්නේ පොරොන්දු වූ මුදලට වඩා අඩුවෙන්

ගුරු මැදුරේදී
ලංකා ගුරු සංගමය
ජෝශප් ස්ටාලින්

විභාග වලට සම්බන්ධ වෙන නිලධාරීන්ගේ ගුරුවරුන්ගේ දීමනා වල අඩු කිරීමක් කරලා තිබෙනවා.
දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇතිව තිබෙනවා.පරස් පර චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා.මේවා නිවැරදි කරන්න ඕන

ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ විභාග සම්බන්ධයෙන් විශ්වශනීයත්වය අඩු වෙලා තිබෙනවා.

විභාග සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් එන්න බෑ.මේ ගැටලු විසදන්න ඕන

පාසල් උපකරණ වලට ගහන බද්ධ අඩු කල යුතුයි.එක පිරිසකට පමණක් දීමනා දීම පමණක් ප්‍රමාණවත් නෑ

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *