විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිවයින පුරා

දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මේ වසර අවසන්වීමට පෙර විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිවයින පුරා ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මහනුවර වැලිගල්ල ප්‍රදේශයේ පැවැති සක්වළ වැඩසටහනකදීයී.

සක්වළ වැඩසටහනේ 351 වැනි අදියර යටතේ මහනුවර වැලිගල්ල උඩුඅළුදෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීම සිදුවුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *