විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

ජනාධිපති කාර්යාලයේ දැනුම් දීමක් මත
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම මත තමාත් උපසභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් පස් දෙනාත් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යැවූ බව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

වාර්ෂික විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ නිල කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ බවද හෙතෙම කීය.

එම කොමිෂන් සභාව 2020 වසරේදී පත් කර තිබිණි.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *