විශේෂඥ වෛද්‍ය චමල් සංජීව- වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සභාපති ලිපියක් බාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට……

පසුගිය කාල සීමාව තත්වයෙන් බාල ඖෂධ ලංකාවට ගෙනවිත් රෝගීන්ට ලබාදීම නිසා ආබාධයට පත් වූ සහ අසරණතාවයට පත් වූ රෝගීන්ට සාධාරණය ඉටු කරන ලෙසත් එම රෝගීන් සඳහා වත්මන් ආණ්ඩුව තුළින් වන්දි මුදලක් ගෙවන ලෙසත්,අදාළ රෝගීන්ට යුක්තිය ඉටු කරන ලෙස,ජනාධිපති සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව,සහ බාල ඖෂධ නිසා ඇස් අන්දු රෝගියෙක් ජනාධිපති පිළකම් කාරයාට පැමිණ ලියුමක් භාරදෙනු ලැබුවා

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *