විස්සයි විස්ස ලෝක කුසලානයට එන ඉන්දියා සංචිතය මෙන්න

එළඹෙන ජුනි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගෙන ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන ඉන්දියා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මාට පැවරී තිබෙනවා.

මෙම සුපිරි ක්‍රීඩකයන්ගෙන් සුසැදි ඉන්දියානු සංචිතය ලෙස නම් කර ඇති ක්‍රීඩකයන් වන්නේ, රෝහිත් ෂර්මා (නායක), හර්දික් පාණ්ඩ්‍යා, යසස්වි ජයිස්වාල්,විරාත් කෝලි,සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්,සංජු සැම්සන්,ශිවම් ඩුබේ,රවීන්ද්‍ර ජඩේජා,අක්සාර් පටෙල්, කුල්දීප් යාදෙව්,යුස්වේන්ද්‍ර චාහල්,මොහොමඩ් සිරාජ්, ජස්ප්‍රිත් බුම්රා,

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *