වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එකමුතුව මාධ්‍ය හමුව

සමන් රත්නප්‍රිය

මාලිමාවේ ධෛර්යය මේ ඇල්පිටිය ඡන්දෙන් නැතිවෙලා තියෙන්නේ

විපක්ෂයට ආණ්ඩුවක් හදන්න පුළුවන් ඉස්සරහට

වැඩ කරන පංතිය තුල පසු ගිය කාලයේ සිදුවුණ දේශපාලන ක්‍රමය ගැන කතා කරන්න

ජනාධිපතිවරණය දිනපු මාලිමාව ඊයේ ඇල්පිටියේ අඩුවෙන් ජයගෙන තියෙන්නේ පලමු පලාත් පාලන මැතිවරණ හරහා පෙන්නේ මාලිමාව පසු බැහැලා තියෙනවා

එයාලා ආවේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න නමුත් කලින් වගේ ඉන්න බෑ කියලා දැන් කියනවා හරිනිලා ජනාධිපති තුමා කිවුවේ ඩබල් කැබ් එකේ යන්නේ කියලා දැන් යන්නේ බී එම් ඩ්බ්ලිව් වල

වැට් එක බිත්තර පේයී ටැක්ස් හාල් වාහන සෝ දැම්මා මේ ඔක්කොම අකුල ගත්තා අසාර්ථක ආර්ථික තත්ත්වයට පත් වෙලා තියෙනවා පොල් ගෙඩියක මිල තියා ගන්න බැරි වෙලා තියෙනවා

ඉන්දන් මිල අඩු කරනවා කිවුවා කලේ නෑ ජනතා ආණ්ඩුව හදනවා කියලා කිවුවේ අපිට අර්ධ හා පෞද්ගලික අංශයේ පඩි වැඩි කිරීමක් ඉල්ලුවා රනිල් වික්‍රමසිංහ මහතා 10000ක් වැඩි කලා නමුත් වර්තමාන ජනාධිපතිගේ කණ්ඩායම 20000ක් ඉල්ලුවා

හිටපු ජනාධිපති තුමා මේක දෙන්න හිටියේ අවම වැටුප 55000ක් දෙන්න හිටියේ අනුර කුමාර ජනාධිපති කිවුවා මාස 6න් 6ට පඩි වැඩි කරනවා කියලා කිව්වා සමාජ මාධ්‍ය තුල දාපුවා එයාලා මකමින් යනවා දැන්

සුබෝදනී වාර්තාව ඉතුරු 3/2 දෙන්න ඕනේ ගුරුවරුන් ගේ වැටුප් විශමතාව නැති කරන්න ඕනේ පෞද්ගලික අංශයේ පඩිය වැඩි කරලා දෙන්න ඕනේ

සුනිල් ද සිල්වා
ජාතික සේවක සංගමය

ජනාධිපති තුමාට 58%ක් විරුද්ධව ඉන්නවා ඇල්පිටිය චන්දේ අඩු වෙලා තියෙනවා ඉතා ඉක්මනින් ජන ප්‍රසාදය අඩු උන පක්ශය මේක මාලිමාවට බහුතරය ගන්න බැරි වෙයි විපක්ෂය බහුතරය අර ගනී

ජනමාධ්‍ය නිදහස ගැන කතා කරපු අනුර කුමාර ජනමාධ්‍ය තුල එයාලගේ දේවල් විතරක් දානවා රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකා දෙක මිනිස්සු බලන්නේ නැති තත්ත්වය නැවත පත් කරලා

තාප්ප කඩලා සෝ දානවා ඒකෙන් පුළුවන් ද ජනතාවගේ දුක නැති කරන්න කෝ අර ගෙනාපු වාහන දැන් එවා නෑ සමහරුන් දැන් අතඩංගුවට ගන්නවා නමුත් එයලා ඇප අරන් එලියට එන

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *