වෘත්තීය සමිති එකාබද්ද බලවෙගය මාධ්‍ය හමුව.

ආනන්ද පාලිත

ඊයෙ අනුර ජානාදිපති සහොදරයා බලශක්ති ගැන . ඉයෙ අනුර කුමාර ජානාදිපති කියනවා නිලධාරීන් ගෙ පරන වැරදි තියෙනවා එවා පස්සට දාමු කියලා කියනවා අනුර ජානාදිපති . එ තුමා කියනවා මුදල් ගොඩගහගන්න අවශය නැහැ කියලා . තෙල් සන්ස්තාවෙ සාබාපති ජානාදිපති හොද යාලුවෙක්. එ තාමා බල තෙල් 2017 ගෙනල්ලා හොද තෙල් වලට කලවම් කරෙ . කොලොන්නාව මුතුරාජවෙල දෙකෙන්ම දුශනය කරෙ මොහු විසින් . මන් ඉන්දන සාමාගම් වලට දොස් කියන්නෙ නැ. අනුර ජානාදිපති ගොඩක් පත් කර අධ්‍යක්ෂකවරු ඔක්කොම හොරු තාමා පත් කරෙ . ඔබතුමාට චන්දෙ දුන්නෙ රනිල් වික්‍රමසිංහ ගිය පාරෙ යන්න නෙමෙ.
ඔබ තුමාට නාඩුවක් ඩාන්න බැරි තරම් බලය තියෙනවා ඔබට . ඔබතුමා කොතනද හිටන් ඉන්නෙ විජිත කොමද මෙහෙම තින්දු ගන්නෙ . බුමිතෙල් 19 , සුපර් ඩ්සල් 39 කින් . ඔබතුමා මෙ ගාසා කැමෙ සුත්‍රය අයින් කරන්න . ඉන්දිය නයෙන් තෙල් ගෙනල්ලා එතනිනුත් ගාසා කැවා. ලාබාන්ශ , ආදාල ආයතන ගෙවිය යුතු බද්දත් එ තනට ගිහින් එවා බල්න්න .
අපි කියන්නෙ ඔබ තුමාට ඉන්දන මිල සන්ශොදනය කරන්න කියලා කියන්නෙ . වතු ජානතාවට තාම බුමිතෙල් ඔනෙ . ඔබ එවා දන්නෙ නැද්ද . ඔබතුමා පොහොර සහනාදාර දුන්නෙ කොමද. බුමිතෙල් දෙන පිරිපහාදුවෙ රුපියල් 50 දෙන්න බැරිද.
ඔබ තුබා ශානි අබෙසෙකර පත් කරා. ඔබ තුමා දුශන නඩු තියන පුද්ගලයින් පත් කරෙ. ඔබ තුමා මෙ දුශිත පාලකයින් පත් කර අපිට කන ගාටුයි 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *