වෙනදට වඩා දැන් අපිට අභියෝගය වැඩිවෙලා

මේවන විට ජාතික ජන බලවේගයට ඇති අභියෝගය වැඩි වී ඇතිබව එහි නායක අනුර කුමාර පවසනවා.

මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එමනිසා සිය පක්ෂයට මේ වනවිට අභියෝගය වැඩිවී ඇති බවත් ඔහු ප්‍රකාශ කලේ මාතර මැයි රැළියට එක්වෙමින්.

සිය පක්ෂය පිළිබඳ විශ්වාසයෙන් සිටින ජනතාවගේ එම විශ්වාසය ගිලිහීයාමට ඉඩනොදී ජයග්‍රහණය දක්වා ගමන්කිරීමේ අභියෝගය මේවන විට සිය පක්ෂයට පැමිණ ඇති බවද අනුර කුමාර වැඩිදුරටත් පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *