වෙනසක් උන එක හොඳයිදේශපාලන සංස්කෘතිය වෙනස් වුණා

සී අයි ඩී එකට ගිහින් ආපු හරීන් කියයි

ඖෂධ ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ තීරණය ැනීමේදී හරින් ප්‍රනාන්දු මහතා එම කැබිනට් මණ්ඩලයේ සිටීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද හරිම ප්‍රනාන්දු මහතා කැඳවා තිබුණා
උදෑසන දහයට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිය අතර සවස දෙකට පමණයි එම ස්ථානයෙන් පිටව ගියා

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ

වෙනසක් උන එක හොඳයි දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා අපි ඒගොල්ලන්ට ඉඩ දීලා බලන් ඉන්නව කරන්න
අපි අමාරුවෙන් රටේ තෙල් නැතුව ඉන්දි ගෑස් නැතුව ඉන්දී ඒක හදලා දුන්නා
අලුත් ආණ්ඩු ආපුහාම හිටපු අය නඩු දානවා ඒක සාමාන්‍ය දෙයක්

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *