වේවැල්දෙණිය හංදියේ මාරක අනතුරක් – 3ක් ජීවිතක්ෂයට

කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය හංදියේ දී අද (12) සවස සිදුවු මාරක අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අප කළ විමසිමකදී පොලිසිය සඳහන් කළේ මේ අතර කුඩා දරුවෙකු ද සිටින බවයි.

නවතා තිබූ ලොරි රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *