ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සමත් කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ශයක නෑ

මෙරට ආර්ථිකය මෙහෙයවිය හැකි බවට ජාත්‍යන්තරයෙන් පවා පිළිගැනීමට ලක්වූ ආර්ථික කණ්ඩායම සිටින්නේ තමන් සමඟ බවත්, තම කණ්ඩායම හැරුණුකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සමත් කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක් සතුව නොමැති බවත් නීති වෘත්තිකයන්ගේ හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවද ජනාධිපතිවරයා පැවසීය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *