ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ස්වයංක්‍රීය ඩ්‍රෝන් එකක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්වයංක්‍රීයව ක්‍රියා කරන ඩ්‍රෝනයක් හඳුන්වාදීම සිදුකළා
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩ්‍රොණ ක්‍රියා කරන ප්‍රමුඛතම සමාගමක් වන kenal worth international සමාගම මෙය හඳුන්වා දුන්නා

මෙම ද්‍රෝණය ,ඩොක් 2, ලෙස හඳුන්වනු ලබනවා

මෙය පුද්ගලයෙකු නොමැතිව ක්‍රියා කළ හැකියි.
කිලෝ මීටර් දහයක ප්‍රමාණයක් දුර ගමන් කළ හැකි අතර ගමනින් පසු ඩ්‍රොණය පැමිණ බහාලුමකට ඇතුළත් වෙනවා (පෙට්ටියකට) එමගින් සියලු ආරෝපණ සිදුවනවා. (චාජ්)

කැලෑවක අතරමං වූ පුද්ගලයෙක් හඳුනා ගැනීම, සඳහා මිනිසෙකුගේ උණුසුම් මානයක් මගින් එම ස්ථානය හොයා ගැනීමට මෙම ඩ්‍රොණයට හැකි වෙනවා.

කෘෂිකාර්මික වශයෙන්ද පුද්ගලයෙක් නොමැතිව මෙම ඩ්‍රොණය ක්‍රියා කළ හැකියි.
මේ හඳුන්වාදීමේ අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන්ද පැමිණ සිටියා.
මේ පිළිබඳව අදහස් දැක්වූ
Kenal worth international සමාගමේ ක්‍රියාන්විත ප්‍රධානී අනෝජ් ඩී.සිල්වා අදහස් දක්වමින්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *